MAR
09
සීනි බදු මංකොල්ලය බිලියන 15.9 – හර්ෂ ද සිල්වා

සීනි බදුවංචාව නිසා රජයට රුපියල් බිලිනය 15.9ක බදු ආදායම් අහිමි වී ඇතැයි මුදල් අමාත්‍යංශය අද පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට වාර්තාවක් ඉදිරිපත් කරමින් අනාවරණය කර තිබෙන බවත් එම අහිමි වූ මුළු මුදල් ප්‍රමාණය හෝ කොටසක් සීනි ගෙන්වූ සීමිත පිරිසකට ලැබී ඇතැයි අදාළ වාර්තාවේ සඳහන් බවත් මුදල් කාරක සභාවේ සාමාජික ආචාර්ය හර්ෂද සිල්වා මහතා ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ප්‍රකාශ කළේය.
696 Views
Comments