අද දිනට නව ආසාදිතයින් 317 ක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
02

අද දිනට නව ආසාදිතයින් 317 ක්

අද දිනට නව ආසාදිතයින් 317 ක්

අද දින තවත් කොරෝනා ආසාදිතයින් 164 දෙනකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 

ඒ අනුව අද දින වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 317 ක්.

 

 

views

732 Views

Comments

arrow-up