JAN
13
බස්නාහිරින් පිටවන අය යළිත් ඇන්ටිජන් පරීක්ෂාවට

අද(13) සිට යළිත් බස්නාහිර පළාතෙන් පිටවන අය සඳහා ස්ථාන 11කදී කොරෝනා පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මීට පෙර පසුගිය දෙසැම්බර් 18වැනි දා සිට ජනවාරි 05වැනි දා දක්වා ද බස්නාහිර පළාතෙන් පිටවන ස්ථානවලදී කොරෝනා පරීක්ෂණ සිදු කළ බවය.
741 Views
Comments