JAN
06
දහම් පාසල් යළි විවෘත කෙරේ

දැනට හුදකලා කරඇති ප්‍රදේශයන්හි පිහිටි දහම් පාසල් හැර අනෙක් ප්‍රදේශයන්වල දහම් පාසල් විවෘත කිරීමට තීරණය කර තිබෙනවා
රජයේ පාසල් විවෘත කරන ජනවාරි 11වන දිනෙන් පසු එළඹෙන 17 වන ඉරිදා සිට යළි දහම් පාසල් ආරම්භ කිරීමට තිරනය කර තිබෙනවා
638 Views
Comments