කිරිපිටි මිල පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
10

කිරිපිටි මිල පහළට

කිරිපිටි මිල පහළට

අද සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ සමාගම හයිලන්ඩ් කිරිපිටි මිල ගණන් පහත දමා ඇත.

 

ඒ අනුව හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක් රුපියල් 75කින් පහත දමා ඇත. එහි නව මිල රුපියල් 1050කි.

 

හයිලන්ඩ් කිරිපිටි කිලෝග්‍රෑම්යක පැකට්ටුවක් රුපියල් 190කින් පහළ දමා තිබේ.එහි නව මිල රුපියල් 2,585කි.

views

198 Views

Comments

arrow-up