කැලේට යන ඉස්කෝලේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
28

කැලේට යන ඉස්කෝලේ

කැලේට යන ඉස්කෝලේ

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඉහළගම විද්‍යාලය පිළිබඳ ඛේදජනක පුවතක් වාර්තා වනවා.

කලක් තිස්සේ ගම්මාන 18ක පමණ සිසුන් දහස් ගණනක් අධ්‍යාපනය ලැබූ මෙම විද්‍යාලය මේ වන විට වල්බිහිවී විනාශ වෙමින් පවතින බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර සිටින්නේ.

අවශ්‍ය පහසුකම් නොමැති වීම හේතුවෙන් මෙම පාසල වැසී ගොස් ඇති බවයි ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ.

 

views

216 Views

Comments

arrow-up