රසායනික පොහොර අවසරය පුස්සක් - යූරියාවත් ගෙන්වන්න අවසර නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
25

රසායනික පොහොර අවසරය පුස්සක් - යූරියාවත් ගෙන්වන්න අවසර නෑ

රසායනික පොහොර අවසරය පුස්සක් - යූරියාවත් ගෙන්වන්න අවසර නෑ

රජය විසින් රසායනික පොහොර ආනයනය කිරීම සඳහා අවසර ලබා දුන් බව පැවසුවද ප්‍රධාන පෙළේ රසායනික පොහොර ආනයනකරුවන් පවසන්නේ යූරියා ඇතුළු ප්‍රධානතම පොහොර වර්ග කිහිපයක්  ආනයනයට අවසර ලබාදී ලබා දී නොමැති බවයි.

 

පොහොර ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් සුජීව වලිසුන්දර මහතා සඳහන් කරන්නේ කෘෂිකාර්ම අමාත්‍යවරයා සහ පොහොර සමාගම් අතර පැවැත්වුණු සාකච්ඡාවේදී මේ පිළිබඳව සාකච්ඡා වුණු බවයි.

views

838 Views

Comments

arrow-up