සම්මන්ත්‍රණ, උපකාරක පංති පැවැත්වීම සඳහා මාර්ගෝපදේශ නිකුත් කෙරේ

කොවිඩ් 19 වසංගතය හමුවේ රට යලි යථාවත් කිරිම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම් සිදුකරන ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.
උපකාරක පංති පැවැත්වීම, සම්න්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම, රාජ්‍ය සහ පුද්ගලික වාහන නැවැත්වීම ඇතුළු කරුණු 46ක් සම්බන්ධයෙන් මෙලෙස මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.
එලෙස නිකුත් කළ සියලු මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකියි.
http://www.health.gov.lk/moh_final/sinhala/article_read_more.php?id=874
1587 Views
Comments