විදුලි කැපිල්ල පැය 8ක් දක්වා දික් වෙයි..?

ශ්‍රී ලංකාවට ගල් අඟුරු සැපයීම සිදු කිරීම මේ මොහොතේ කල නොහැකි බව අවම ලන්සුව ලබාදුන් සැපයුම්කරු දන්වා තිබේ.
තම සමාගමට එල්ලවී ඇති චෝදනා නීත්‍යානුකූලව නිරාකරණය වන තුරු මෙම තීරණයට ගන්නා බව එම සමාගම් විසින් මෙරට දැනුම් දී ඇත.
මේ අතර මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරන්නේ එළඹෙන 25 වනදා වන විට ගල් අඟුරු අවශ්‍ය තොග මෙරටට නොලැබුනහොත් නොරොච්චෝල විදුලි බලාගාරයේ සියළු ජනන යන්ත‍්‍ර අක‍්‍රිය වනු ඇති බවයි. එවිට විදුලි කප්පාදුව පැය හත අට ඉක්මවා සිදු කිරීමට සිදුවනු ඇති බවච කොමිසම කියයි.
205 Views
Comments