AUG
12
වවුනියාව රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙක් ඇතුළු කාර්ය මණ්ඩලයේ 87කට කොවිඩ්

වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙක්, හෙදියන් සිව්දෙනක් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් නවදෙනක් ඇතුළුව පුද්ගලයන් 87 දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස ඊයේ(11) හඳුනාගෙන තිබේ.
එමෙන්ම වවුනියව ප‍්‍රාදේශීය රෝහල්වලට අනුයුක්තව සේවය කරන සෞඛ්‍ය නිලධාරීන් විශාල පිරිසක්ද කොවිඩ් රෝගයට ගොදුරුවීමත් සමඟ පළාත පුරා දැඩි ආරක්ෂණ ක්‍රමවේදයක් ආරම්භ කර තිබේ.
මේ වනවිට වවුනියාවේ බොහෝ රෝහල්වලට අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා පුද්ගලයන් ඇතුළුවීමද තහනම් කර ඇත.
816 Views
Comments