JUL
31
අගෝස්තු මාසයේ ඉන්ධන මිල වෙනස් නොවෙයි

මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය යටතේ මෙවර මිල වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්දෙයි.
186 Views

Comments