MAR
18
මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට විරුද්ධව නඩු පැවරේ

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට විපක්ෂයේ පක්ෂ තීරණය කර තිබේ.
ඒ පළාත් පාලන මැතිවරණයට අයවැයෙන් වෙන්කරන මුදල් වහාම නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු නියෝගය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙනි.
229 Views
Comments