බණ්ඩාරගම දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් තරුණෙකු ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

බණ්ඩාරගම දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් තරුණෙකු ජීවිතක්ෂයට

බණ්ඩාරගම දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් තරුණෙකු ජීවිතක්ෂයට

බණ්ඩාරගම මොරොන්තුඩුව ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

 

එම අනතුරෙන් වයස අවුරුදු 18ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

ඊයේ (18) රාත්‍රියේ බණ්ඩාරගම මොරොන්තුඩුව ප්‍රදේශයේ දී තරඟයට යතුරුපැදිය ධාවනය කිරීමේ දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

 

views

223 Views

Comments

arrow-up