SEP
16
සුනඛයකු සොරගෙන අළෙවිකිරීමට තැත්කල කුකුල් හොරා අත්අඩංගුවට

මුදලින් රුපියල් හැට දහසක් පමණ වටිනා ඩොබර්මන් වර්ගයේ සුනඛයකු සොරා ගෙන නැවත් අන්තර්ජාලයේ දැන්වීමක් දමා අලෙවි කිරීමට තැත් කල පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සුනඛයා අලෙවි කිරීමට අන්තර්ජාලයට එක් කල ඡායාරූප සුනඛයාගේ සැබෑ හිමිකරු දැක පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හට මීට පෙරද කුකුලන් 4 දෙනකු සොරකම් කිරීමේ චෝදනාවක්ද පවතින බවට වාර්තා වේ.
778 Views
Comments