මහින්දගේ නායකත්වයෙන් නව ආණ්ඩුවක් - මහනුවරදී හෙළි කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

මහින්දගේ නායකත්වයෙන් නව ආණ්ඩුවක් - මහනුවරදී හෙළි කරයි

මහින්දගේ නායකත්වයෙන් නව ආණ්ඩුවක් - මහනුවරදී හෙළි කරයි

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් නව ආණ්ඩුවක් බිහි කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

 

එළැඹෙන දෙසැම්බර් මාසය වන විට රටේ අර්බුද තත්ත්වයන් අවසන් වනු ඇති බවද හෙතෙම කියා සිටියේය.



ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් දැනුවත් කිරීමේ හමුවක් මහනුවරදී අමතමිනි.



මෙම හමුව පැවැත්වූවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

views

299 Views

Comments

arrow-up