සිලින්ජර් හිඟයක් ලොව පුරා - ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීම්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
11

සිලින්ජර් හිඟයක් ලොව පුරා - ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීම්

සිලින්ජර් හිඟයක් ලොව පුරා - ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීම්

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නෙ ඉදිරි කාලයේ ලොව පුරා සිලින්ජර් හිඟයක් ඇති වනු හැකි බවයි.

 

 

මේ වන විට ලොව පුරා කොරෝනා මර්දන එන්නත්කරණය සඳහා සිලින්ජර් බිලියන 6.8ක් භාවිතයට ගෙන ඇත.

 

 

ඒ අනුව කොරෝනා වෛරසයට එරෙහි එන්නත්කරණය සඳහා, සිලින්ජර් සියලුම රටවල් භාවිතා කිරීම හේතුවෙන් මෙලෙස සිලින්ජර් බිලියනයක් පමණ හිඟ වනු ඇති බවයි එම සංවිධානය ප්‍රකාශ කලා.

views

1009 Views

Comments

arrow-up