කිලෝ ග්‍රෑම් 92ක හෂීස් සමග යාත්‍රාවක් තලේමන්නාරමෙන් අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

කිලෝ ග්‍රෑම් 92ක හෂීස් සමග යාත්‍රාවක් තලේමන්නාරමෙන් අල්ලයි

කිලෝ ග්‍රෑම් 92ක හෂීස් සමග යාත්‍රාවක් තලේමන්නාරමෙන් අල්ලයි

තලේමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 92 ක තොගයක් රැගත් විදේශීය යාත්‍රාවක් සමග ඉන්දීය සැකකරුවන් තිදෙනෙකු අත්  අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

 

රුපියල් මිලියන 92 කට අධික වටිනාකමකින් යුත් මෙම හෂීස් තොගය යාත්‍රාව තුළ උර 03 ක අසුරා තිබූ බව වාර්තා වන අතර, මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා තලේමන්නාරම පොලිසිය වෙත භාරදුන් බවට නාවික හමුදාව කියා සිටී.
 

views

205 Views

Comments

arrow-up