නිල්වලා ගඟේ අතුරුදන් වූ දෙදෙනෙකුගේ සිරුරු සොයාගනී
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
27

නිල්වලා ගඟේ අතුරුදන් වූ දෙදෙනෙකුගේ සිරුරු සොයාගනී

නිල්වලා ගඟේ අතුරුදන් වූ දෙදෙනෙකුගේ සිරුරු සොයාගනී

මාතර පිටබැද්දර ප්‍රදේශයෙන් නිලවලා ගඟේ දියනෑමට ගොස් අතුරුදන්වූ තරුණයන් දෙනෙකුගේ සිරුරු සොයාගැනීමට නාවික හමුදාව අද(27) සමත් වී තිබෙනවා.

අතුරුදහන් වූ අනෙක් තරුණයන් සෙවීමේ මෙහෙයුම් නාවික හමුදා කිමිදුම් කණ්ඩායම විසින් තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ.

ඊයේ(26) පස්වරුවේ දොළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිල්වලා ගඟේ උඩහඇල්ල ස්ථානයේ දියනෑමට ගොස් තිබූ අතර එහිදී එම පිරිසෙන් පස් දෙනෙකු දියේ ගසාගෙන ගොස් එක් අයෙකු එම අවස්ථාවේදීම බේරා ගනු ලැබුවා.

views

252 Views

Comments

arrow-up