කොරෝනා නිසා රැකියා අහිමි වුණේ 12000කට පමණයි - කම්කරු ඇමති
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

කොරෝනා නිසා රැකියා අහිමි වුණේ 12000කට පමණයි - කම්කරු ඇමති

කොරෝනා නිසා රැකියා අහිමි වුණේ 12000කට පමණයි - කම්කරු ඇමති

කොවිඩ් නිසා ශ්‍රී ලංකාවේ 12000ක පිරිසකගේ පමණක් යැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද(4) පැවසුවේය.

 

කම්කරු අමාත්‍යංශය සිදුකල සංගණනයකින් මෙම දත්ත හෙළිකර ගත් බව කී කම්කරු අමාත්‍යවරයා ලංකාවේ ලක්ෂ ගණනකගේ රැකියා අහිමිවී ඇතැයි කීම බොරුවක් යැයිද පැවසුවේය.


 
සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් කම්කරු අමාත්‍යවරයා මේ බව පැවසීය.

views

677 Views

Comments

arrow-up