FEB
28
ඌරන්ට තැබූ වෙඩිල්ල ජීවිතයක් බිලිගනී

හෙට්ටිපොළ – මඟුලාගම ප්‍රදේශයේදී ඌරන් දඩයමේ ගිය පිරිසක් අතර සිටි පුද්ගලයෙකු කළ වෙඩි තැබීමකින් 9 හැවිරිදි දැරියක ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
ඇයගේ මිත්තණියට තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
76 Views
Comments