දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය නැවතත් විවෘත කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය නැවතත් විවෘත කෙරේ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය නැවතත් විවෘත කෙරේ

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ඉතා දැඩිව අනුගමනය කරමින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට සිට නැවත විවෘත කිරීමට බලධාරීන් තීරණය කර ඇත.

 

දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ සිදුකල PCR පරීක්ෂණවලදී රෝගීන් කිහිප දෙනකු හඳුනා ගැනීමත් සමඟ එහි පාලනාධිකාරිය විසින් එම මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමට කටයුතු කළා. මේ හේතුවෙන් ගොවීන් සිය අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමටද සිදුවිය.

 

ඒ අනුව සියලු කරුණු සැලකිල්ලට ගෙන හෙට පෙරවරු 5.00 සිට නැවතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කෙරෙනු ඇත.

views

716 Views

Comments

arrow-up