APR
28
කොවිඩ් නීති කැඩුවොත් මොකද වෙන්නේ?

මුහුණු ආවරණ පැලඳීම හා දුරස්ථභාවය ආරක්ෂා කිරීම යන නිරෝධායන රීති කඩකරන පුද්ගලයන් අධිකරණය ඉදිරියේ වරදකරුවකු වුවහොත් රු.10,000ක දඩයක් සහ මාස හයක සිර දඬුවම් ලබාදීමේ හැකියාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි
ඊයේ දිනයේ පමණක් මෙලෙස නිරෝධායන නීති කඩකල පුද්ගලයන් 145 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔක්තොම්බර් 30වන දින සිට මේ වන තෙක් පුද්ගලයන් 3,900ක් අත්අඩංගුවට ගෙන ඇත.
source: adaderana
540 Views
Comments