කඩා වැටුණු බෙල් 212 හෙලිකොප්ටරයේ සිටි අයගේ දිවි ගලවාගත් මෙහෙයුම
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
09

කඩා වැටුණු බෙල් 212 හෙලිකොප්ටරයේ සිටි අයගේ දිවි ගලවාගත් මෙහෙයුම

කඩා වැටුණු බෙල් 212 හෙලිකොප්ටරයේ සිටි අයගේ දිවි ගලවාගත් මෙහෙයුම

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන කඩාවැටී තිබුණි.

 

එහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කර තිබූ අතර ඔවුන් සියලුදෙනාම බේරාගත් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසීය. 

 

ඒ අනුව ඔවුන්ව රෝහල්ගත කිරීමට කටයුතු කර තිබේ.

 

 

views

108 Views

Comments

arrow-up