ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අගමැති මහින්ද හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
22

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අගමැති මහින්ද හමුවෙයි

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අගමැති මහින්ද හමුවෙයි

වත්මන් ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල නායකයන් අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට තීරණය කර ඇත.

 

 

මේ අනුව අද දහවල් 12.00ට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම සාකච්ඡාවට සහභාගී වන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් හවුල්කාර පක්ෂවල නායකයන් වෙත දැනුම් දී ඇත.

views

903 Views

Comments

arrow-up