අද සිට නැවතත් ⁣ඉන්ධනහල් සදහා හමුදාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

අද සිට නැවතත් ⁣ඉන්ධනහල් සදහා හමුදාව

අද සිට නැවතත් ⁣ඉන්ධනහල් සදහා හමුදාව

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු  නිරීක්ෂණය කිරීම සඳහා යුද හමුදා නිලධාරින් රට පුරා යෙදවූ බව යුද  හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  ලංකාදීපයට පැවැසීය.

 

 

ප්‍රධාන ඉන්ධන මධ්‍යස්ථානවල සිට  පිටත් වන ඉන්ධන බවුසර් ඉන්ධන පිරවුම්හල් වෙත  නියම ආකාරයට පැමිණෙන්නේ දැයි සොයා බැලීම සඳහා  මෙම නිරීක්ෂණ වැඩපිළිවෙළ ආරම්භ කළ බවද  යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

 

 

යුද හමුදාව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇත්තේ  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  විශේෂ  උපදෙස් අනුවය.

views

594 Views

Comments

arrow-up