කාදිනල් හිමි පාප් වහන්සේ හමුව අද
විදේශගත ඔබට
Latest_News
calendar
APR
25

කාදිනල් හිමි පාප් වහන්සේ හමුව අද

කාදිනල් හිමි පාප් වහන්සේ හමුව අද

වතිකානය බලා පිටත්ව ගිය අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද දිනයේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ හමුවීමට නියමිතයි.


පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් 60 ක් සමග අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පෙරේදා වතිකානය බලා පිටත්ව ගියා.


එම පිරිස අද දිනයේදී ශාන්ත පීතර බැසිලිකාවේ පැවැත්වෙන විශේෂ දේව මෙහෙයකට එක්වීමට ද නියමිතයි.

views

703 Views

Comments

arrow-up