DEC
15
ටොයොටා නිෂ්පාදන කර්මාන්තශාලා වසා දමයි

කොවිඩ් ව්‍යාප්තියේ බලපෑම හේතුවෙන් ජපානයේ මෝටර් රථ නිෂ්පාදනයට දැඩි බලපෑමක් එල්ලවී තිබෙනවා.
ඒ, ලොව විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටොයෝටා සමාගමේ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලා කිහිපයක් තවදුරටත් වසා දැමීම හේතුවෙන්.
කර්මාන්ත ශාලා කිහිපයක නිෂ්පාදන කටයුතු නතර කිරීම හේතුවෙන් නිෂ්පාදනය නතරවී ඇති වාහන සංඛ්‍යාව 14,000ක්. වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ ලෑන්ඩ් කෘසර් සහ ලේක්සස් මෝටර් රථ නිෂ්පාදනයටයි.
583 Views
Comments