අද එක් කොරෝනා මරණයක් පමණක් වාර්තා වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
16

අද එක් කොරෝනා මරණයක් පමණක් වාර්තා වෙයි

අද එක් කොරෝනා මරණයක් පමණක් වාර්තා වෙයි

අද දිනයේ එක් කොරෝනා මරණයක් පමණක් වාර්තාවී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 

එම පුද්ගලයාගේ මරණයත් සමගින් ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය වීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 256 ක්.

 

 

views

624 Views

Comments

arrow-up