JAN
10
තවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුට කොරෝනා

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ට්විටර් සටහනක් තබමින් තමන්ට කොවිඞ්19 වෛරසය වැළඳී ඇතැයි තහවුරු වූ බව සඳහන් කරයි.
I have tested positive for COVID-19 today and will be entered into a quarantine facility. I request those who came into contact with me in the last 10 days to take necessary health and safety precautions.
— Rauff Hakeem (@Rauff_Hakeem) January 10, 2021
1386 Views
Comments