රඹුක්කනදී විරෝධතාකරුවන්ට පොලිසිය වෙඩි තබයි!!
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

රඹුක්කනදී විරෝධතාකරුවන්ට පොලිසිය වෙඩි තබයි!!

රඹුක්කනදී විරෝධතාකරුවන්ට පොලිසිය වෙඩි තබයි!!

රඹුක්කන පැවැති විරෝධයට පොලිසිය විසින් වෙඩි තබා තිබේ.

 

මීට සුළු මොහොතකට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙය තහවුරු කරනු ලැබුවා.

 

මේ වන විට තුවාලකරුවන් 10 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත.

 

ඉන් එක් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ගයන් කියා සිටී.

 

 

 

 

views

791 Views

Comments

arrow-up