APR
11
පාස්කු ප්‍රහාරය පිටුපස වෙනත් බලවේගයක්

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිටුපස වෙනත් බලවේගයක් ක්‍රියාත්මක වූ බව මේ වනවිට පැහැදිලිව පෙනෙන්ට තිබෙන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
කතෝලික ජනතාව හා සිවිල් ක්‍රියාකාරීන් විසින් “යුක්තියේ පා ගමන” නමින් සංවිධානය කළ පාගමන පසුගිය(09) රාත්‍රියේ කටුවාපිටියේ සිට කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා ගමන්ගත්තේය.
585 Views
Comments