AUG
13
සැප්තැම්බර් 15 වනදායින් පසු පොදු ස්ථානවලට පැමිණීම එන්නත් දෙකම ගත් අයට පමණයි

සැප්තැම්බර් මස 15 වනදායින් පසු කොවිඩ් මර්දන එන්නත් ලබාගත් බවට සඳහන් කාඩ්පත නොමැති පුද්ගලයින් පොදු ස්ථානවලට පැමිණීමේදී පරීක්ෂාවට ලක්කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
ඒ අනුව සැප්තැම්බර් මස 15 වනදායින් පසු පොදු ස්ථානවලට පිවිසිය හැකිවන්නේ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අයට පමණක් වනුඇති.
819 Views
Comments