JUL
27
අද කාලගුණය

වයඹ පළාත තුළ ඇතැම්විට වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර , සබරගමුව , මධ්‍යම පළාත්වල සහ ගාල්ල , මාතර දිස්ත්‍රික්කවලද ඇතැම්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
කිලෝමීටර 40 - 60ක් දක්වා තද සුළං මධ්‍යම කදුකරයේ , උතුරු මධ්‍යම හා වයඹ පළාත්වල බටහිර බෑවුමේ සහ හම්බන්තොට , ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇතිවිය හැක.
756 Views
Comments