ලංකාවට ආසන්න මුහුදේ ඉන්දීය සබ්මැරීනයක් ස්ථානගත කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
20

ලංකාවට ආසන්න මුහුදේ ඉන්දීය සබ්මැරීනයක් ස්ථානගත කරයි

ලංකාවට ආසන්න මුහුදේ ඉන්දීය සබ්මැරීනයක් ස්ථානගත කරයි

ශ්‍රී ලංකාවට කිලෝමීටර් 250ක් පමණ ඈතින් පිහිටි තූත්තුකුඩි නගරාසන්න වරායකට ඉන්දියානු නාවික හමුදාවේ අති නවීන සබ්මැරීනයක් ගෙන්වා ස්ථානගත කොට ඇත.

 

 

ඉන්දීය නාවික හමුදාවේ INS සින්දු ශ්‍රාස්ත්‍ර නැමති අති නවීන සබ්මැරීනය මුහුදේ සිට අහසටත් තවත් සබ්මැරීනත් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම ඇතුළු තවත් යුද තාක්ෂණයෙන් සමන්විතය.

 

 

මේ පිළිබඳව ශ්‍රී ලංකා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් කළ විමසීමකදී ඔවුන් පෙන්වා දුන්නේ, එරට මෙහෙයුම් ක්‍රියාකාරකම් පිළිබඳව සහ ඉන්දීය නාවික හමුදාවේ මෙහෙයුම් පිළිබඳව තමන්ට අදහස් දැක්විය නොහැකි බවයි.

views

894 Views

Comments

arrow-up