APR
07
කොරෝනා ගැන බොරු ප්‍රචාර කළොත් වසර 5ක සිර දඬුවම් - නියෝජ්‍ය පොලිස්පති

සමාජ මාධ්‍ය ඔස්සේ කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදුකිරීම වසර 5ක සිර දඬුවම් ලැබිය හැකි වරදක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙරට පවතින අපරාද නීතිය අනුව මෙවැනි අවස්ථාවකදී යම් ස්ථානයකට ගොස් මෙම රෝගය බෝකිරීමට කටයුතු කළහොත් වසර 2ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් ලැබිය හැකි වරදක් බව පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
690 Views
Comments