තවත් කොවිඩ් ආසාදිතයින් 220 ක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
20

තවත් කොවිඩ් ආසාදිතයින් 220 ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 220 ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 220ක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

 

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

 

 

views

582 Views

Comments

arrow-up