තවත් කොරෝනා ආසදිතයන් 198ක් හදුනාගනියි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
13

තවත් කොරෝනා ආසදිතයන් 198ක් හදුනාගනියි

තවත්  කොරෝනා ආසදිතයන් 198ක් හදුනාගනියි

නව කොරෝනා වෛරසය ආසාදිතයින් 198ක් වාර්තා වී තිබෙනවා.

 

ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ ආශ්‍රිතයින් බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියේ.

 

 

views

657 Views

Comments

arrow-up