ලබන වසරේ රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩිවන හැටි මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

ලබන වසරේ රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩිවන හැටි මෙන්න

ලබන වසරේ රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩිවන හැටි මෙන්න

සියලුම රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප 2025 ජනවාරි මස සිට ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා පිළිබඳ විශේෂඥ කමිටුවේ සභාපති උදය සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරයි.

 

ඒ අනුව පහළ ශ්‍රේණි සඳහා සියයට 24කින්ද අනෙක් තනතුරු සඳහා සියයට 24 සිට සියයට 50 දක්වා ද මූලික වැටුප වැඩිවේ.

 

එම වැටුප් වැඩි කිරීමේදී සුදුසුකම්ල පළපුරුද්ද සහ ඔහු වර්තමානයේ සිදුකරන කාර්යය සලකා බලන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

views

232 Views

Comments

arrow-up