හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් පොලිස් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් පොලිස් අත්අඩංගුවට

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් පොලිස් අත්අඩංගුවට

බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී සංජය සිරිවර්ධන මහතාට අයත් ඉඩමක අවි ආයුධ තිබී සොයා ගැනීමෙන් පසු පොලිසිය විසින් ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්තනගල්ලේ ඔහුට අයත් ඉඩමක ටී 56 ගිනි අවියක්,එම මැගසින් 02කු් සහ උණ්ඩ 130ක්,බෝර 12 අවියක් සහ එම උණ්ඩ 06ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

views

92 Views

Comments

arrow-up