බියර් නිෂ්පාදනය සඳහා ගන්නා ලබන සහල් පිළිබඳව එළියට ආ දේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

බියර් නිෂ්පාදනය සඳහා ගන්නා ලබන සහල් පිළිබඳව එළියට ආ දේ

බියර් නිෂ්පාදනය සඳහා ගන්නා ලබන සහල් පිළිබඳව එළියට ආ දේ

බියර් නිෂ්පාදනය සඳහා මෙරට වාර්ෂික සහල් නිෂ්පාදනයෙන් මිලදී ගන්නේ සියයට දශම 06ක් (0.6%) වාර්තාවේ.

 

එනම් මෙට්‍රික් ටොන් 18,000ක පමණ ප්‍රමාණයකි.

 

එහිදී භාවිතා කරන්නේ කැකුළු සහල්ය.එම සහල් මිලදී ගන්නේ සහල් මෝල් හිමියන්ගෙනි.

 

එනිසා ජනතාවගේ සහල් පරිභෝජනය සඳහා මෙය බලපෑමක් නැතැ’යි ද හෙලිවී ඇත.

 

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනය සිදු කළ සමීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

views

89 Views

Comments

arrow-up