JUL
21
ශෂී වීරවංශට එරෙහිව වරෙන්තු

කූට ලේඛන සැකසීමට අදාළ නඩුව සම්බන්ධයෙන් අමාත්‍ය විමල් විරවංශ ගේ බිරිඳ වන ශෂි වීරවංශ අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අද වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ශෂී විරවංශ අද දිනයේදී අධිකරණයේ හමුවේ පෙනී නොසිටි අතර ඒ හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත.
734 Views
Comments