JUL
14
රාගම ප්‍රධානතම රෝහලක් වසයි – නිලධාරියකුට කොරෝ්නා සැක තත්ත්වයක්

රාගම පිහිටි ප්‍රධානතම පෞද්ගලික රෝහලක් මේ වන විට වසා දමා තිබෙනවා.
එහි කළමනාකාරීත්වයේ නිලධාරියකුට කොරෝ්නා වෛරස ආසාදනය වී යැයි සැකපිට මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බව වාර්තා වනවා.
ඔහු මේ වන කොරෝනා පරීක්ෂාවට යොමු කර ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කළා.
රෝහලේ බාහිර ප‍්‍රතිකාර අංශය මෙන්ම වෛද්‍යවරුන් චැනල් කිරීමද නවතා දමා තිබෙනවා.
1127 Views
Comments