ඉන්ධන මිල යලි ඉහළට...?
විදේශගත ඔබට
Latest_News
calendar
APR
11

ඉන්ධන මිල යලි ඉහළට...?

ඉන්ධන මිල යලි ඉහළට...?

ඉන්ධන මිල හා බදු ප්‍රතිශත ඉදිරි මාස හයක කාලසීමාවේ ඉහළ දැමීමට සිදු වනු ඇති බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරයි.


රොයිටර් පුවත් සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කරන්නේ ආසියානු සංවර්ධන බැංකුව ලෝක බැංකුව චීනය ඇමරිකාව බ්‍රිතාන්‍ය සහ මැදපෙරදිග රටවල් වලින්ද සහය ඉල්ලීමට සූදානමින් සිටින බවයි.


ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්රතිව්යුහගත කිරීමටත් ගෙවීමට ඇති ණය සඳහා සහන කාලයක් ඉල්ලුම් කිරීමටත් ශ්‍රී ලංකාව සැරසෙන බවත් හෙතෙම පැවසීය.

views

661 Views

Comments

arrow-up