OCT
18
තවත් ෆයිසර් තොගයක් දිවයිනට

ඇමරිකාවේ නිශ්පාදිත එන්නත් මාත්‍රා තොගයක් අද දින මෙරටට රැගෙන විත් ඇත.
විශේෂිත ගුවන් යානයකින් මෙලෙස එන්නත් මාත්‍රා 608,000ක් අද අලුයම කටුනායක ගුවන්තොටුපල වෙත රැගෙනවිත් ඇති බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පවසයි.
මෙම එන්නත් තොගය විශේෂිත ට්‍රක් රථයක් මගින් කොළඹ පිහිටි එන්නත් ගබඩා මධ්‍යස්ථානය වෙත රැගෙන යන ලදී.
674 Views
Comments