ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය රුසියානු ප්‍රහාර වලින් විනාශ වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය රුසියානු ප්‍රහාර වලින් විනාශ වෙයි

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය රුසියානු ප්‍රහාර වලින් විනාශ වෙයි

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන යුක්රේනයේ නිෂ්පාදිත Antonov-225 Mriya, යුක්නේර අගනුවර කිව් අසළ Hostomel ගුවන් තොටුපළට එල්ල වූ රුසියානු ප්‍රහාරයකින් විනාශ වී තිබෙනවා.

 

ගුවන් යානය නැවත යථා තත්වයට පත් කිරීම සඳහා ඩොලර් බිලියන 3ක් පමණ වැය වන බවත් ඒ සඳහා විශාල කාලයක් ගත වන බවත් එහි නිෂ්පාදන සමාගම පවසා තිබෙනවා.

views

714 Views

Comments

arrow-up