ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවට ලක් කල පොදු ප්‍රවාහන සේවයේ ගිය 5කට කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
18

ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවට ලක් කල පොදු ප්‍රවාහන සේවයේ ගිය 5කට කොරෝනා

ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවට ලක් කල පොදු ප්‍රවාහන සේවයේ ගිය 5කට කොරෝනා

පොදු ප්‍රවාහන සේවය බාවිතා කරමින්  බස්නාහිර පළාතෙන් පිට වන පුද්ගලයින්  අහබු ලෙස තෝරාගෙන ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවට ලක් කල  451 දෙනෙකු අතුරින් 5 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස අද (18) හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 


බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින්ව අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවට ලක්කිරීම අද (18) ඇරඹිණි.

 

 

views

696 Views

Comments

arrow-up