රත්නපුර රෝහලේ 14කට කොවිඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
30

රත්නපුර රෝහලේ 14කට කොවිඩ්

රත්නපුර රෝහලේ 14කට කොවිඩ්

රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට සහ හෙද කාර්යමණ්ඩලයේ පිරිසක් ඇතුළුව 14දෙනෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.

 

ඊයේ(29) රත්නපුර ශීක්‍ෂණ රෝහලේ කළ අහඹු පීසීආර් පරීක්‍ෂණයකදී එම ආසාදිතයන් හඳුනා ගෙන තිබෙනවා

 

ආසාදිතයන් අතර රෝහලේ වෛද්‍යවරයෙකු, හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු, සුළු සේවක කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු සහ කෝවිඞ් ආසාදිත බවට සැකකරන රෝගින් රඳවා ඇති වාට්ටුවේ රෝගීන් නව දෙනෙකු කෝවිඞ් ආසාදිත බව තහවුරු වී තිබේ.

 

 

 

views

553 Views

Comments

arrow-up