තොන්ඩමන්ගේ නිවස ගිනිගනී
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

තොන්ඩමන්ගේ නිවස ගිනිගනී

තොන්ඩමන්ගේ නිවස ගිනිගනී

අභාවප්ප්‍රප්ත අරුමුගන් තොන්ඩමන් මහතාට අයත් කොත්මලේ වැවන්ඩන් වතුයායේ පිහිටි නිවසක් ගිනිගෙන තිබෙනවා. අද අලුයම (18) හටගත් ගින්නෙන් නිවස සම්පුර්ණයෙන්ම විනාසයට පත්ව ඇති අතර ගින්න ඇතිවන අවස්ථාවේ කිසිවෙකු නිවසේ රැදී සිට නැහැ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නැති අතර පොලිසිය මේ පිළිබද පරීක්ෂණ පවත්වනවා

 

views

1020 Views

Comments

arrow-up