ජංගම දුරකථන ගන්න ඉන්න අයට සුභ ආරංචියක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
02

ජංගම දුරකථන ගන්න ඉන්න අයට සුභ ආරංචියක්

ජංගම දුරකථන ගන්න ඉන්න අයට සුභ ආරංචියක්

ජංගම දුරකථන, ශීතකරණ, විදුලි පංකා, පලතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ නීති ලිහිල් කීරිම හේතුවෙන් ඉදිරියේදී ජංගම දුරකථන වල මිල අඩුවෙනු ඇති බව වාර්තා වේ.

 

මහ බැංකුව විසින් භාණ්ඩ වර්ග 843ක් ආනයනය කිරීමේ දී පනවා තිබූ මුදල් ආන්තික අවශ්‍යතාව හෙවත් එම භාණ්ඩ වල සම්පූර්ණ වටිනාකමට මුදල් තැන්පතු සීමාව ඊයේ (01) ඉවත් කරන බව නිවේදනය කළාය.

 

පැවති උද්දමනයත්, ජංගම දුරකථන ආනයනය සීමා කිරීම මත ජංගම දුරකථන මිළ ඉතා සීග්‍රයෙන් ඉහළ ගියේය. 

views

353 Views

Comments

arrow-up