OCT
29
අසූර් ලබන සතියේ සිට මෙරටට

රුසියාවේ අසුර් ගුවන් සමාගම ලබන මස දෙවන දා සිට ශ්‍රී ලංකාව වෙත සිය සේවාවන් දියත් කිරීමට සූදානම් බව වාර්තා වනවා.
ඒ අනුව සෙන්ට්පීටර්ස්බර්ග්, ක්‍රස්නයාස්ක්, නොවෝසබරියක් සිට දින දහයකට වරක් මෙම ගුවන් සේවාව දිවයිනට පැමිණීමට නියමිතයි.
එමෙන්ම මොස්කව් සිට ද සතියකට දින දෙකක් ගුවන් යානාවක් පැමිණෙන බවයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ලියනගේ සඳහන් කර සිටියේ.
181 Views
Comments